මොනවද මේ bux සයිට්
මේ සයිට් වල ක්‍රියාත්මක වන්නේ යම් ආයතන හෝ කෙනෙක‍‍් ගෙන් ඇඩ්වට්ස්මන්ට් ඇරගෙන ඒවා එම සයිට් එකේ ප්‍රදර්ශණය කර එම සයිට් වලට බදවා ගන්නා අය මගින් කිලික් ගැනිමකි. මෙහිදි එම කිලික් සදහා ගෙවීමක් එම සයිට් මගින් අපට ලැබේ.
නමුත් මේ සදහා නිති හා කොන්දේසි එම සයිට් මගින් යොදා ඇත ඒවා පිළිබදව සැලකිලිමත්වන්න.

මේ මගින් දිනකට කීයක් පමණ ඉපයිය හැකිද
මෙය එක් එක් සයිට් එකට අනුව වෙනස් වෙන අතර අපගේ කැපවීම මත ඉපයීම තීරනය වේ. සාමාන්‍යයෙන් දිනකදී 0.5$ සිට 100$ දක්වා ඉපයීමට හැකියාව පවතී. නමුත් මේ සදහා විශේෂයෙන් කැපවීමට අවශ්‍යවේ.

වැඩි දුර විස්තර මෙතනින් බලන්න.

ඔබත් මේ සදහා කැමත්තක් දක්වන්නේ නම් පහත සයිට් වල ලියාපදිංචි වි උත්සහ කරන්න බලන්න.

Ptc watching ad, e money, eran money
 
solutionbux eran money
Next
This is the most recent post.
Previous
Older Post

0 comments:

Post a Comment

 
Top